තවදුරටත් පියෙක් නැතුව නොසිටියි
ගයි බ්‍රයන්ට් තනිකඩව සහ තමාගේම දරුවන් නොමැතිව නිව් යෝර්ක් නගරයේ ළමා සුභ සාදන දෙපාර්තමේන්තුවේ සේවය කළේය. හදා වඩා ගන්න කැමති දෙමාපියන්ගේ දැඩි අවශ්‍යතාවන්යට දිනපතාම ඔහු මුහුණ දුන් අතර ඒ සඳහා යමක් කිරීමට තීරණය කළේය. දශකයකට වැඩි කාලයක් බ්‍රයන්ට් දරුවන් පනස් දෙනෙකුට වඩා ඇති දැඩි කළ අතර වරක් එකවර ළමයින් නව දෙනෙකු රැක බලා ගත්තේය. “මම හැරී බලන සෑම අවස්ථාවකදීම නවතින්නට…
මුළු ලෝකයටම සුවය
බටහිර ස්ලෝවේනියාවේ දූරරස්ථ දුර්ගයක සිරවී ඇති රහසිගත වෛද්‍ය මධ්‍යස්ථානයක (ෆ්‍රැන්ජා පාටිසන් රෝහල) දෙවන ලෝක සංග්‍රාමයේදී තුවාල ලැබූ දහස් ගණනකට ප්‍රතිකාර කළ පුළුල් කාර්ය මණ්ඩලයක් මුළු වේලාවේම නාට්සි හමුදාවෙන් සැඟවී නවාතැන් ගෙන තිබුණේය. මෙම පහසුකම සොයා ගැනීමට නාට්සි උත්සාහයන් ගණනාවකින් අනාවරණය වීම වළක්වා ගැනීම කැපී පෙනෙන ජයග්‍රහණයක් වුවද ඊටත් වඩා කැපී පෙනෙන දෙය නම් රෝහල (ස්ලෝවේනියා ප්‍රතිරෝධක ව්‍යාපාරය විසින් ආරම්භ කරන…
ගැඹුරු සහ බැඳීමක් ඇති දෙයක්
ඉරාකයෙන් පැමිණි අමිනා සහ උපතේ සිට ආමරිකානුවෙක් වූ ජෝසප් ප්‍රතිවිරුද්ධ පැතිවල දේශපාලන විරෝධතාවයකට සහභාගී වූහ. ජනවාර්ගිකත්වයෙන් සහ දේශපාලනයෙන් වෙන්වූ අය එකිනෙකා කෙරෙහි අසීමිත වෛරයකින් සිටින බව විශ්වාස කිරීමට අපට උගන්වා ඇත. කෙසේ වෙතත්, කුඩා මැර පිරිසක් ජෝසප්ගේ කමිසයට ගිනි තැබීමට උත්සාහ කළ විට අමිනා ඔහුගේ ආරක්‍ෂාවට දුවගෙන ආවාය. “අපි මිනිසුන් ලෙස තවදුරටත් වෙන් වී සිටිය යුතු යයි මම නොසිතමි” කියා…
දරුණු අරගලය
1896 දී කාල් ඇකේලී නම් ගවේෂකයෙක් ඉතියෝපියාවේ ඉතා දුර ප්‍රදේශයක සිටිද්දී රාත්තල් අසූවක් බර දිවියෙක් ඔහුව ලුහු බඳින බව දැන ගත්තේය. දිවියා “උගේ දත් මගේ උගුරේ හිර කරන්න” උත්සාහ කරන අයුරු ඔහුට සිහිපත් වුනි. ඌට එය කිරීමට නොහැකි වූ අතර උගේ දරුණු හකු වලින් ඌ කාල්ගේ දකුණු අත අල්ලා ගත්තේය. දෙදෙනාම වැල්ලේ පෙරළී දිගු හා දරුණු අරගලයකට මුහුණ දුනි. ඇකේලි…
ඇත්තටම ජීවමානයි
එය පාස්කු ඉරිදාට පසු සතිය නිසා අපේ පස් හැවිරිදි පුත් වියට් උත්ථානය ගැන කථා බොහෝමයක් අසා තිබුණි. ඔහුට නිතරම ප්‍රශ්න තිබුණි-සාමාන්‍යයෙන් පිළිතුරු දීමට අපහසු ප්‍රශ්න. මම රිය පැදවූ අතර ඔහු මට පිටුපසින් අසුනේ බඳ පටිය දමා ගෙන වාඩිවී සිටියේය. වියට් ගැඹුරු කල්පනාවකින් යුතුව ජනේලයෙන් පිටත බලා ගෙන සිටියේය. “තාත්තා” කියා ඔහු මගෙන් ටිකක් අමාරු ප්‍රශ්නයක් අසන්නට සුදානම් විය.
“යේසුස්වහන්සේ අපව…
මෙය සියල්ල වෙනස් කරයි
දිගු කාලීනය යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්්‍යවරයෙක් වූ ජෙරොස්ලෙව් පෙලිකන් “ඔහුගේ පරම්පරාව ක්‍රිස්තියානි ඉතිහාසය පිළිබඳ ප්‍රමූඛතම බලධාරීන්” ලෙස සැළකූ අතර ඔහුගේ පුළුල් අධ්‍යයන වෘත්තීය සඳහා ප්‍රසිද්ධියට පත් වුනි. ඔහු පොත් තිහකට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ විශාල ලේඛන වෙනුවෙන් ජීවිත කාලය සඳහාම වන ගෞරවනීය “ක්ලූගේ” ත්‍යාගය දිනා ගත්තේය. කෙසේ වෙතත් ඔහුගේ එක් ශිෂ්‍යයෙක් ඔහුගේ ගුරුවරයාගේ වැදගත්ම වචන ලෙස සැළකුවේ…
අවංක වූ ජීවිතයක්
අතිශයින් වෙහෙසකර ජාත්‍යන්තර රට හරහා දිවීමේ තරඟයකට තරඟ කරන කෙන්යානු ධාවකයෙක් වන ආබෙල් මුටයිට ජයග්‍රහණය සඳහා තිබුණේ යාර කිහිපයකි – ඔහුගේ පෙරමුණ (ලීඞ් එක) සුරක්‍ෂිත විය. ගමන් කළ යුතු මාර්ග සංඥාව ගැන ව්‍යාකූල වූ ඔහු දැනටමත් තමා අවසන් රේඛාව පසු කර ඇතැයි සිතමින් මගදී නතර වූයේය. දෙවෙනි ස්ථානයේ පසුවූ ස්පාඤ්ඤ ජාතික තරඟකරුවා වන අයිවන් ෆර්නෑන්ඩස් අනායා, මූටයිගේ වරද දුටුවේය. කෙසේ…
සුබ ආරංචියේ ප්‍රීතිය
1964 වසරේ එක් සන්ධ්‍යාවක මහා ඇලස්කා භූමිකම්පාව විනාඩි හතරකට වැඩි කාලයක් චලනය සහ ඇඹරීම ඇති කළ අතර එය රෙක්ටර් මාපකයේ අංශක 9.2 ක් සටහන් කළේය. ඇන්කරේජ් නගරයේ විශාල කොටසක් විනාශ වී දැවන්ත වළවල් කිහිපයක් සහ සුන්බුන් පමණක් ඉතිරි වුනි. අඳුරු බිහිසුණු රාත්‍රියෙහි ප්‍රවෘත්ති වාර්තා කාරිනී ජෙනී චාන්ස් ඇගේ මයික්‍රෆෝනය අසළ සිට ගෙන තම ගුවන් විදුලි යන්ත්‍ර අසළ වාඩිවී සිටින වික්‍ෂිප්ත…
ප්‍රේමයේ බලය
අසූවයස්කාර වූ ජර්මන් ජාතිකයෙක් හා ඩෙන්මාර්ක් ජාතිකයෙක් වූ ඔවුහු යුවළක් යයි සිතිය නොහැකි වුනි. වැන්දඹු වීමට පෙර ඔවුන් දෙදෙනා අවුරුදු හැටක විවාහ ජීවිතයක් භුක්ති විඳ තිබුණි. ඔවුන් ජීවත් වූයේ විනාඩි පහළොවක දුරින් වුවද ඔවුන්ගේ නිවෙස් තිබුණේ වෙනත් රටවලය. කෙසේ වෙතත් ඔවුහු ප්‍රේමයෙන් වෙළී නිතිපතා ආහාර පිසිමින් එකට කාලය ගත කළහ. කණගාටුවට කරුණක් නම් 2020 දී කොරෝනා සීමා මායිමේ නිශ්ශබ්ද ගම්බද…
මරණයට පත්වීම සහ නිහතමානිකම
පැරණි පඬිවරුන් වන ජෙරොම් සහ ටර්ටියුලියන් විසින් පුරාණ රෝමයේ ජෙනරාල් වරයෙක් මහා ජයග්‍රහණයක් ලබා ගත් පසු ඔහුව වර්ණවත් අශ්ව කරත්තයකින් අගනුවරේ සෑම මංසන්ධියක් පාසා අලුයම සිට හිරු බැස යන තෙක්ම ගෙන යන බව දැක්වෙන කථා කිහිපයක් ලියා තිබේ. සෙනග සතුටින් කෑ ගසති. ජෙනරාල්වරයා ඔහුගේ ජීවිතයේ ලොකුම ගෞරවය ගැන සතුටු වෙමින් සිටියේය. කෙසේ වෙතත් පුරාවෘත්තයට අනුව මුළු දවස පුරාම සේවකයෙක් ඔහු…